කමත් වටය - Circle around the Moon













දැකල තියනවද හඳ වටේට මෙන්න මේ වගේ රවූමක් තියනවා ? ආරංචි උන විදිහට නම් මේ රවුමට කියන්නේ 'කමත් වටය' කියල .. එහෙම කියන්නේ ,ඉස්සර නම් ගොයම් පාගන්නේ කමත් වල රෑටනේ ඒ කාලෙට හඳ මේ වගේලු ඒකනිසා මේකට කියන්නේ 'කමත් වටය' කියලලු ..
ඒ කොහොම උනත් විද්‍යාව වෙන් නම් කියන්නේ මෙන්න මේ වගේ කතාවක් එයාල මේකට කියන්නේ 'Halo Round' කියල (දැන් තමයි ගත්තේ හොදේ 2017.06.02)

What does it mean when there is a circle around the moon?
While it may look like a ghostly ring, you're actually just seeing the light of the moon refracting (or bending) through ice crystals. ... In other words, seeing those icy clouds refracting light around the moon means cirrus clouds are present, which might indicate a coming storm.

Comments