දිමියෝ - Oecophylla smaragdina












මේ ඉන්නේ නම් 'දිමියෝ දෙන්නෙක් ' ( Oecophylla smaragdina (weaver ant,green ant,green tree ant,and orange gaster))මේවගේ සිද්දියක් අපි හුඟක් වෙලාවට දැකලත් ඇති, නැතුවත් ඇති ...ඇයි මෙහෙම එක දිමියෙක් තව දිමියෙක්ව ඇදගෙන යන්නේ ?
දෙන්නම Fight කරලා එක්කෙනෙක් මැරිලද ? නැත්තම් එයාලගේ වර්ගෙ එක්කෙනක් තවත් එක්කෙනෙක්ව කනවද? එහෙම ප්‍රශ්ණ ගොඩයි නේ ? මොනා උනත් මේක තමයි ඇත්තම කතාව

'දිමියෝ ' කියනෙත් 'කූඹී' පවුලෙම කට්ටියක්නේ , මේ කුඹි කියන්නේ තමන්ගේ වටපිටාව,කොලනිය බොහොම පිරිසිදුව පිලිවලට තියාගන්න කට්ටිය, මේ කුඹීන් උපතින්ම එයාලගේ ශරීරයේ වැඩිපුරම තියෙන්නේ ' oleic acid' ඉතින් මේ කොලනියේ කෙනෙක් මිය ගියොත් ජිවත් වෙලා ඉන්න අනිත් සමජිකයින්ට මේ acid සුවද දැනෙන්න පටන් ගන්නවා,
ඉතින් එයාල සාමාජිකයෙක් මියගියාම , ජිවත් වෙලා ඉන්න අනික් අය ඉක්මනින්ම ඒ ශරීරය කොලනියෙන් පිටත විශේෂ තැනකට ඉවත් කරලා කොලනිය පිරිසුදුව තබා ගන්නඑක තමයි කරන්නේ .
ඉතින් කූඹී පුවුලේ සමාජිකයෙක් තවත් සමාජිකයෙක්ව මේවගේ ඇදගෙන යනවා වගේ පෙනුනට මේක තමයි ඇත්ත කතාව.

The experience of death is not a sense of loss, not a dead body, not an ascent to ant afterlife- it is simply oleic acid. As soon as the living ants smell the oleic acid smell, they spring into action, carrying the tiny decaying intruder out of their midst and dumping it into the pile

- Kaush -

Comments