ඉස්සර කෝම්පිට්ටු ,වැලි බත් - දැන් කියන්නේ Cup Cake



   ඉස්සර කෝම්පිට්ටු ,වැලි බත්  - දැන් කියන්නේ  Cup Cake

  කාලය නුඹ ..., ගෙවෙන හැම මොහොතම ,අතීතයට එක් කලාට කම් නැත.
  නමුත් ඒ අතීතය, නුඹ මෙසේ විපරිත කරයි නම් ,මා නුඹට වෛර කරමි ....    

Comments