මායිමක් නැති භාධක













නිල්ල පිරුණු කෙළවරක් නැතියි අහස , වලාකුළු වලින් පිරෙන තාක් කල් ...
ඒ අහස ලස්සනට පෙනේවි
මායිමක් නැති භාධක ,ගල්පර වල හැපී බිඳෙන තාක් කල්  ...
රළ තවත් හැඩවේවි 
ජිවිතේ ගැටළු ප්‍රශ්න  භාධක තියන තාක්කල් ..
ඒකාකාර නොවී ජිවිතේ ලස්සන වේවි ,
නොසැලී නොතැවි , නොනැවතී  ඒ ප්‍රශ්න වලට මුහුන දෙන තාක්කල්
ජිවිතේ ලස්සන අත්දැකීමක් වේවි
අත්දැකීම් එකතු වන තරමටම ජිවිතේ ලස්සන කතාවක් වේවි ..
නොනැවතී ඒ කතාව ගලාගෙන යන තරමටම 
ජිවිතේ ආපසු හැරී බලන විට
 ඔබට ලස්සන අතීතයක් ඉතිරි වේවි ...

Comments