නුඹට හිමි ඒ නුඹේ හෙට දින


වියළි කඳක් උව දිනක දළුලා වැඩෙනු ඇත...
එතෙක් සියලු භාධක කම්කටොළු විඳ ඉවසා සිටිනුමැන ,
නොනැවතී ඉදිරියටම, හීන මවනුමැන ....
දකිවී දවසක නුඹ,නුඹට හිමි ඒ නුඹේ හෙට දින ..

Comments