Mushrooms & Algae -හතු සහ ඇල්ගී

වැස්ස නුඹ, විටක නපුරුය. එහෙත් මිහිමත ජනිතකරනා, දෙනෙත් මානෙන් සඟවනා සොඳුරු විශ්මයන් අපමණය.
(බොහෝදුරට වැස්සකට පසු ඇතිවන හතු මෙන්ම කොට කැබලි මත ඇතිවන දිලීර සහ පාසිවර්ග කිහිපයක ඇඳි රටා කිහිපයකි)


Comments